OUT PUT DEVICES
(ප්‍රතිදාන උපාංග)
(MONITOR)පරිගණක තීරය
පරිගණක තීරයේ විභේදනය(resolution) හා එයින් දර්ශනය කළ හැකි වර්ණ ගණන(number of colours) පරිගණක තීරයක ගුණාත්මක බව බැලීම සදහා භාවිත කරන දර්ශකයන්ය.පරිගණක තීරයක විභේදනය යන්නෙන් එහි වරකදී වෙන් වෙන්ව යොමු කළ හැකි රූප අංග(picture elements) ගණන කොපමණදැයි අදහස් කෙරේ.පරිගණක තීරයෙන් නිකුත් වන විකිරණශීලීතාව ද( radiation)පරිගණක තීරයේ තත්ත්වය මැනීම සදහා මිනුම් දණ්ඩක් ලෙස ක්‍රියා කරයි.
පරිගණක තිර
- කැතෝඩ තිර නළ(CRT-cathode raytubes)
- ද්‍රව ස්ථටික සංදර්ශකය(liquid crystal/LCD/fiat panels)
items(ලක්ෂණ)
- අඩු ඉඩ ප්‍රමාණය(less space)
- අඩු විදුලි බලය(less power consumption)
- තිරයේ සෙලවීම් අඩු බව(lack of flicker)
- මිල අධික බව(expensive)
- දර්ශනය වීම සීමිත පරාසයක වීම(limited viewing angle)
PRINTERS(මුද්‍රණ යන්ත්‍ර)
මුද්‍රණ යන්ත්‍රයෙන් ලබා ගන්නා පිටපත් දෘඩ පිටපත් (hard copies)ලෙසින් හදුන්වනු ලබන අතර සංඛ්‍යාංක ආකාරයෙන් ලබා දෙන පිටපත් හදුන්වනු ලබන්නේ මෘදු පිටපත්(soft copies) නමිනි.
තාක්ෂණික වශයෙන් මුද්‍රණ යන්ත්‍ර බෙදෙන අයුරු
ඝට්ටනය භාවිතා කරමින් මුද්‍රණය සිදුකරන මුද්‍රණ (impact printers)යන්ත්‍ර
- ඝට්ටනය භාවිතා කරමින් මුද්‍රණය සිදුකරන මුද්‍රණ (impact printers)යන්ත්‍ර
- ඝට්ටනය නොවන,වෙනත් තාක්ෂණික ක්‍රම භාවිතයෙන් මුද්‍රණය සිදුකරන මුද්‍රණ(non impact printers)යන්ත්‍ර.
ඝට්ටනය භාවිතා කරමින් මුද්‍රණය සිදුකරන මුද්‍රණ (impact printers)යන්ත්‍ර
- ඩේසි රෝද මුද්‍රකය(daisy wheel printer)
- තිත් න්‍යාස මුද්‍රකය(dot matrix printer)
- රේඛා මුද්‍රකය(line printer)
No comments:
Post a Comment